කොරෝනා මර්දනය මැද GMOA මාෆියාව – GMOF කරන විශේෂ හෙළිදරව්ව (VIDEO)

රජය කොවිඩ් 19 මර්දන ක්‍රියාවලිය ඉතා සාර්ථකව කරගෙන ආ නමුත් කිරි කළයට ගොම බිංදුවක් එකතු වුණා සේ ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකතු වීමෙන් එම මර්දන ක්‍රියාවලියට කළු පැල්ලමක් එක් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පෙන්වා දෙනවා. එහි මාධ්‍ය ලේකම්  වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සඳහන් කරන්නේ මේ වන විට…

Continue reading